SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - ශ්‍රී ලංකාවේ දුම්රිය සේවක වර්ජනයේ තතු විත්ති සහ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තවත් කාලීන තොරතුරු

Sri Lankan passengers hold on to door handles as they travel in a full carriage of a train during a nationwide railway strike
Sri Lankan passengers hold on to door handles as they travel in a full carriage of a train during a nationwide railway strike in Colombo Source: (Photo credit should read ISHARA S. KODIKARA/AFP/Getty Images

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවක වර්ජනයේ තතු විත්ති , ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු, හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීනයට පැවරීම සහ තවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් තතු විත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවක වර්ජනයේ තතු විත්ති , ශ්‍රී ලංකාවේ මීළඟ පළාත් පාලන මැතිවරණය සම්බන්දයෙන් වාර්තා වන තොරතුරු, හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීනයට පැවරීම සහ තවත් ශ්‍රී ලංකාවෙන් වාර්තාවන උණුසුම් තතු විත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now