SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - දුම්රිය වර්ජනය අවසන්

Commuters wait to board a train at the Fort railway station in Colombo, Sri Lanka,
Commuters wait to board a train at the Fort railway station in Colombo, Sri Lanka, 10 August 2018. Source: EPA/M.A.PUSHPA KUMARA

ශ්‍රී ලංකාවේ පසුගිය දින කීපය තුල ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනයේ තොරතුරු, සිංගප්පුරු - ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පිළිබද සොයාබලන්නට ජනාධිපති වරයා කොමිසමක් පත් කිරීම සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ පසුගිය දින කීපය තුල ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනයේ තොරතුරු, සිංගප්පුරු - ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පිළිබද සොයාබලන්නට ජනාධිපති වරයා කොමිසමක් පත් කිරීම සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now