SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් සහ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

Minster of education Sri Lanka Akila Viraj Kariyawasam
Minster of education Sri Lanka Akila Viraj Kariyawasam Source: YouTube

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් සහ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිලිබදව ඇතිව තිබෙන මතභේදකාරී වාතාවරණය පිළිබද තොරතුරු, ඒකාබද්ධ විපක්ෂයේ මුලිකත්වයෙන් බිහිවන නව පක්ෂය පිළිබද අලුත්ම තොරතුරු, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබද අලුත්ම තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් සහ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිලිබදව ඇතිව තිබෙන මතභේදකාරී වාතාවරණය පිළිබද තොරතුරු, ඒකාබද්ධ විපක්ෂයේ මුලිකත්වයෙන් බිහිවන නව පක්ෂය පිළිබද අලුත්ම තොරතුරු, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබද අලුත්ම තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now