Minister of Provincial Councils, Local Government and Sports in Sri Lanka Faiszer Musthapha Source: Ishara S.KODIKARA/AFP/Getty Imagesශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කල සිමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ බුදු දහමට අපහස වන බව පවසමින් නිර්මාණ කීපයක් ශ්‍රී ලංකා රජය තහනම් කිරීමට පියවර ගැනීමත් සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය පිළිබද තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....
ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කල සිමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට සහ බුදු දහමට අපහස වන බව පවසමින් නිර්මාණ කීපයක් ශ්‍රී ලංකා රජය තහනම් කිරීමට පියවර ගැනීමත් සමග ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය පිළිබද තොරතුරු සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....