ජුලියන් අසාන්ජ් ගැන ඔත්තු බලා ඇත්තේ ඉක්වදෝර තානාපති කාර්යාලයේම සිටි ආරක්ෂක අංශය විසින් බව හෙළිවෙන අතරේ ට්‍රම්ප් දෝෂාභියෝගයකට මැදිවෙයි

Donald Trump_ Julian Assange - SBS Sinhala world news wrap Source: SBS Sinhala
AFP පුවත් සේවයේ අමල් ජයසිංහ මහතා සමඟින් සතිපතා ගෙන එන "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින්
Share