Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පිට පිට මැතිවරණ පරදින අතරෙත් ලිබරල් සන්ධාන නායකයා ලෙස Dutton ට පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ සහය:අප්‍රේල් 3 සිංහල පුවත්

Peter Dutton at Parliament last week.
Peter Dutton Source: AAP

ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 03 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 අප්‍රේල් 03 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Aston අතුරු මැතිවරණයෙන් ලැබූ ඓතිහාසික පරාජයෙන් පසුවත් ජ්‍යෙෂ්ඨ ලිබරල් මන්ත්‍රීවරුන් ලිබරල් සන්ධානයේ වත්මන් නායක Peter Dutton ට සහය පළ කරයි.
  • කම්කරු පක්ෂයේ සුළුතර ප්‍රාන්ත රජයේ තත්ත්වය නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඉදිරියට පවත්වාගෙන යාමට බාධාවක් නොවනු ඇතැයි අලුතින් තේරී පත් වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති පවසයි.
  • සංක්‍රමණික රැඳවුම් කඳවුරුවල තවමත් නිසි තීරණයක් නොලබා බලා සිටින සරණාගතයින්ට සහය පළ කරමින් ඔස්ට්‍රේලියාව පුරා රැලි මාලාවක්.
  • ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පුද්ගලයින් 80 කට වැඩි පිරිසක් අත්අඩංගුවට.
  • ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු 20-20 තරගයයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now