ලොව වටා: ජ්‍යෙෂ්ඨ ඇමරිකානු ත්‍රස්ත මර්ධන නිලධාරියෙක් අස්වෙයි / චීන නායකයින් රටේ අනාගත ස්ථාවරත්වය ගැන තීරණ ගනී

Subheading (2).png

(L) Closing meeting of the Fourth Session of the 14th National People's Congress (NPC) of China in Beijing / (R) Joseph Kent appears before a Senate Committee on Intelligence hearing for his pending confirmation to be director of the National Counterterrorism Center / (LL) SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: Supplied / EPA/WU HAO/AAP Image / AP Photo/Rod Lamkey, Jr/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points
  • දකුණු ලෙබනනයේ නගර හතරක පදිංචිකරුවන්ට ඉවත් වන්නැයි ඊශ්‍රායල හමුදාව නිවේදනය කරයි
  • ඉරාන යුද්ධයට විරෝධය පළ කරමින් ජ්‍යෙෂ්ඨ ඇමරිකානු ත්‍රස්ත මර්දන නිලධාරියෙක් ඉල්ලා අස්වෙයි
  • කාබුල් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ පාකිස්තාන ප්‍රහාරයෙන් '400ක් පමණ' මිය ගිය බව ඇෆ්ගන් රජයෙන් චෝදනා
  • මැද පෙරදිග යුද්ධය අතරේ චීන නායකයින් රටේ අනාගත ස්ථාවරත්වය ගැන තීරණ ගනී
  • වොෂින්ටනය තෙල් අවහිරයක් ක්‍රියාත්මක කරද්දී කියුබානු රජයට දැඩි බලශක්ති පීඩනයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now