SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ රැකියා සුරක්ෂිතභාවය (work safety) පිළිබඳ ඔබ දත යුතු කරුණු

site_197_Sinhalese_568270.JPG

ආරක්‍ෂිත සේවා ස්ථානයක සේවය කිරීමට සෑම ඔස්ට්‍රේලියානු සේවකයකුටම අයිතියක් ඇත. අනතුරු හා අසනීප වීම් අවම කර ගැනීමට ආරක්‍ෂිත සේවා වටපිටාවක් නිර්මාණය කිරීම නීතියට අනුව සෑම සේවා යෝජකකයකු විසින්ම සිදු කළ යුතුය. ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු "Settlement Guide" සෑම අඟහරුවාදා දිනකම SBS සිංහල වැඩසටහනින්

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ආරක්‍ෂිත සේවා ස්ථානයක සේවය කිරීමට සෑම ඔස්ට්‍රේලියානු සේවකයකුටම අයිතියක් ඇත. අනතුරු හා අසනීප වීම් අවම කර ගැනීමට ආරක්‍ෂිත සේවා වටපිටාවක් නිර්මාණය කිරීම නීතියට අනුව සෑම සේවා යෝජකකයකු විසින්ම සිදු කළ යුතුය. ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත වීමේදී ඔබ දැනගත යුතු කරුණු "Settlement Guide" සෑම අඟහරුවාදා දිනකම SBS සිංහල වැඩසටහනින්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now