පසුගිය සති කිහිපය තුළ ඔස්ට්‍රේලියාව දරුණු කුණාටුවලින් පීඩා විඳි බවට අපට දැකගත හැකි විය. දැඩි ගංවතුර පැවතීම, ඕස්ට්‍රේලියානුවන් කනස්සල්ලට පත් කර ඇති අතර ඉදිරියේදී අයහපත් කාලගුණික තත්වයක් ඇතිවෙතැයි ඔවුන් බියෙන් පසු වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share






