SKIP TO MAIN CONTENT

ටස්මේනියාව, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වලට දැඩි කාලගුණික අනතුරු ඇඟවීම්:ඔක් 13 SBS සිංහල පුවත්

a_severe_weather_warning_has_been_declared_for_parts_of_southern_western_australia._aap.jpg
Severe weather warnings are in place in eastern Australia

ඔක්තෝබර්13 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


Published

Updated

By Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

ඔක්තෝබර්13 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ටස්මේනියාව, වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වලට දැඩි කාලගුණික අනතුරු ඇඟවීම්
  • ඔස්ට්‍රේලියානුවන්ගෙන් අඩකට වඩා වැඩි පිරිසකට වෘත්තීය සුදුසුකම් හෝ තෘතීක අධ්‍යාපනික සුදුසුකම් ඇති බව 2021 සංගණනයේ නවතම දත්ත ප්‍රකාශය මගින් හෙළි වේ.
  • ශ්‍රී ලංකාවේ නව ගැසට් පත්‍රයක් මගින් "උපයන විට ගෙවිය යුතු බදු" රැසක් ඉහළ දමයි. විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ටත් බදු වැඩි වේ.
  • යුක්‍රේනයට තවත් ආයුධ ලබා දෙන බවට බටහිර රටවල්, නේටෝ මුලස්ථානයේදී පොරොන්දු වේ.
  • ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමට හැකි වන අවසන් පූර්ව තරගය අද

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now