Source: Getty Imagesශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන සිය 17 වසරක ක්‍රිකට් ජීවිතයට පසුගිය මාර්තු 02 වන දින සමු දුන්නාය. ඇයගේ 17 වසරක ක්‍රිකට් ජීවිතය ආවර්ජනය කරමින් SBS සිංහල සේවය ශෂිකලා සමග සිදුකළ සාකච්ඡාව.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව වන ශෂිකලා සිරිවර්ධන සිය 17 වසරක ක්‍රිකට් ජීවිතයට පසුගිය මාර්තු 02 වන දින සමු දුන්නාය. ඇයගේ 17 වසරක ක්‍රිකට් ජීවිතය ආවර්ජනය කරමින් SBS සිංහල සේවය ශෂිකලා සමග සිදුකළ සාකච්ඡාව.