අගෝස්තු 8 වනදා ඕස්ට්‍රේලියාවේ ලබාදීම ආරම්භ කල Monkeypox එන්නත සඳහා සුදුසුකම් ලබන්නේ කෙසේද සහ කවුරුන්ද යන්න පිළිබඳව වන සාකච්චාවට සවන්දෙන්න
වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සඳහා සේවය කරන වෛද්‍ය ඩොමිනික් කරුණානායක සමග SBS සිංහල සිදු කල සාකච්චාව
Share






