ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ලේඛක ජගත් ජේ එදිරිසිංහ විසින් රචිත "වියෝලය දරාගත් මිනිසා" කාව්‍ය සංග්‍රහය පිළිබඳවයි මෙම මැයි මාසයේ 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ ක්ලික් කරන්න.
SBS සිංහලගුවන් විදුලි සේවය,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා - පෙරවරු 11 සිට
SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
- අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
- SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala
SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය
Share






