කැන්ගරු දේසේ සිංහල පොත්: බටහිර ඕස්ට්‍රේලියාවේ ලේඛිකාවක් කියන බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියා ආ ලාංකිකයින්ගේ කතාව

Sinhala books are written in Australia_ A story of Sri Lankans who came to Australia by boat, written by Jayanthi Jayawardhana

A story of Sri Lankans who came to Australia by boat, written by Jayanthi Jayawardhana from WA. Source: SBS Sinhala

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ වෙසෙන ආචාර්ය පද්මා ජයන්ති ජයවර්ධන විසින් රචිත "අපිදු යාත්‍රා කළෙමු" නවකතාව පිළිබඳවයි මෙවර 'කැන්ගරු දේසේ සිංහල පොත් ' මාසික පිලිසඳරින් ඔබ වෙත ගෙන එන්නේ. සාකච්ඡාවට සවන්දෙන්න ඉහත ඡායරුපයේ ඇති speaker සලකුණ ක්ලික් කරන්න.

අනවසර බෝට්ටුවක නැඟී ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණි සිංහල සහ දෙමළ පුද්ගලයින් දෙදෙනෙකු පිලිබඳව සහ ඔවුනගේ පවුල් වටා ගෙතුණු නවකතාව "අපිදු යාත්‍රා කළෙමු" පිළිබඳව මෙවර SBS සිංහල සේවයේ මාසික ග්‍රන්ථ සංකථනය තුලින්.

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

·        ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

·       රූපවාහිනියේ channel 38(සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2

·       අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese

·       SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS SinhalaFacebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

·        ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

·       රූපවාහිනියේ channel 38(සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2

·       අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese

·       SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS SinhalaFacebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහලගුවන්විදුලිය - සමස්තඔස්ට්රේලියාවටමඇසෙනඑකමසිංහලගුවන්විදුලිය 

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now