SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවෙන් බිහිවන සිංහල ග්‍රන්ථ පිළිබඳව සිදුකරන මාසික කතිකාව තුලින් මෙම අගෝස්තු මාසයේදී සාකච්චාවට ලක්කලේ මෙල්බර්න් නුවර සිට ලේඛනයේ යෙදෙන මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත තම තෙවන ස්වතන්ත්‍ර ග්‍රන්ථය, "නිමාවූ ඍතුවක ශේෂ පත්‍ර" නම් වන කාවය සංග්‍රහය පිළිබඳවයි.
"කැන්ගරු දේසේ සිංහල පොත් " - ඕස්ට්‍රේලියානු දේශයෙන් බිහිවන සිංහල පතපොත සහ එහි නිර්මාණ කරුවන් හඳුන්වාදෙන මාසික කථිකාව.
ඔබගේ ග්‍රන්ථය පිළිබඳව ද මෙවැනිම විවරණයක් සඳහා විමසීම් සිදුකල හැකියි
SBS සිංහල සේවයේ දුරකථන අංකය - 03 – 99492169
ඊ මේල් ලිපිනය - dinesha.wijesuriya@sbs.com.au
Share






