Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

2026 සිංහල අලුත් අවුරුදු ඔස්ට්‍රේලියා නැකත් සීට්ටුව

Sri Lanka's Traditional New Year Celebration In New Zealand

Auspicious time chart for Sinhala New Year 2026 provided by registered astrologer and Ayurvedic medicine practitioner in Australia Dr Stanley Dharmakumara and astrologer Dhananjaya Epa. Source: NurPhoto / Sanka Vidanagama/NurPhoto via Getty Images

2026 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා භූමි ප්‍රදේශයකටම අනුව සැකසූ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව. මෙම නැකත් සීට්ටුව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය සහ ජ්‍යොතිෂ විශාරද ස්ටැන්ලි ධර්මකුමාර සහ ජ්‍යොතිෂ විශාරද ධනංජය ඈපා යන මහත්වරුන් විසින් සම්පාදිතයි.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


2026 වසරේ ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා භූමි ප්‍රදේශයකටම අනුව සැකසූ සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව. මෙම නැකත් සීට්ටුව මෙල්බර්න් හි ආයුර්වේද වෛද්‍ය සහ ජ්‍යොතිෂ විශාරද ස්ටැන්ලි ධර්මකුමාර සහ ජ්‍යොතිෂ විශාරද ධනංජය ඈපා යන මහත්වරුන් විසින් සම්පාදිතයි.


2026 සිංහල අලුත් අවුරුදු ඔස්ට්‍රේලියා නැකත් සීට්ටුව

*******************************************************************************

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස් සහ ACT (ඔස්ට්‍රේලියා අගනුවර භූමිය)

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 වන අඟහරුවාදා උදේ 07:27 සිට රාත්‍රී 08:25 දක්වා.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 වන අඟහරුවාදා දවල් 02:01 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් 14 වන දා සවස 02:24 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී ලිප ගිනි මොලවා කිරිබත්, කැවිලි, දී කිරි හා විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් 14 වන දා සවස 03:48 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 15 වන බදාදා උදේ 07:38 ට පච්ච (කොළ) වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, කොහොඹ කොළ හා නෙල්ලි මිශ්‍ර තෙල් හිස ගැලවීම සුබයි.

රැකියාව සඳහා පිටත්වීම

අප්‍රේල් 20 වන සඳුදා උදේ 7:17 ට දකුණ බලා සුදු වර්ණ ඇඳුමින් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණ බලා පිටත් වන්න.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 වන අඟහරුවාදා උදේ 07:07 සිට රාත්‍රී 07:55 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 වන අඟහරුවාදා දවල් 01:31 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් 14 වන දා සවස 02:17 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී ලිප ගිනි මොලවා කිරිබත්, කැවිලි, දී කිරි හා විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් 14 වන දා සවස 03:41 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 15 වන බදාදා උදේ 07:30 ට පච්ච (කොළ) වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, කොහොඹ කොළ හා නෙල්ලි මිශ්‍ර තෙල් හිස ගැලවීම සුබයි.

රැකියාව සඳහා පිටත්වීම

අප්‍රේල් 20 වන සඳුදා උදේ 7:17 ට දකුණ බලා සුදු වර්ණ ඇඳුමින් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණ බලා පිටත් වන්න.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 වන අඟහරුවාදා උදේ 07:37 සිට රාත්‍රී 08:25 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 වන අඟහරුවාදා දවල් 02:01 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් 14 වන දා සවස 02:06 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී ලිප ගිනි මොලවා කිරිබත්, කැවිලි, දී කිරි හා විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් 14 වන දා සවස 03:06 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 15 වන බදාදා උදේ 06:56 ට පච්ච (කොළ) වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, කොහොඹ කොළ හා නෙල්ලි මිශ්‍ර තෙල් හිස ගැලවීම සුබයි.

රැකියාව සඳහා පිටත්වීම

අප්‍රේල් 20 වන සඳුදා උදේ 06:34 ට දකුණ බලා සුදු වර්ණ ඇඳුමින් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණ බලා පිටත් වන්න.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 වන අඟහරුවාදා උදේ 05:37 සිට රාත්‍රී 06:25 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 වන අඟහරුවාදා දවල් 12:01 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් 14 වන දා සවස 12:39 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී ලිප ගිනි මොලවා කිරිබත්, කැවිලි, දී කිරි හා විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් 14 වන දා සවස 02:39 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 15 වන බදාදා උදේ 07:29 ට පච්ච (කොළ) වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, කොහොඹ කොළ හා නෙල්ලි මිශ්‍ර තෙල් හිස ගැලවීම සුබයි.

රැකියාව සඳහා පිටත්වීම

අප්‍රේල් 20 වන සඳුදා උදේ 07:09 ට දකුණ බලා සුදු වර්ණ ඇඳුමින් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණ බලා පිටත් වන්න.

Northern Territory (උතුරු භූමි ප්‍රදේශය)

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 වන අඟහරුවාදා උදේ 07:07 සිට රාත්‍රී 07:55 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 වන අඟහරුවාදා දවල් 01:31 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් 14 වන දා සවස 01:33 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී ලිප ගිනි මොලවා කිරිබත්, කැවිලි, දී කිරි හා විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් 14 වන දා සවස 02:54 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 15 වන බදාදා උදේ 07:43 ට පච්ච (කොළ) වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, කොහොඹ කොළ හා නෙල්ලි මිශ්‍ර තෙල් හිස ගැලවීම සුබයි.

රැකියාව සඳහා පිටත්වීම

අප්‍රේල් 20 වන සඳුදා උදේ 07:19 ට දකුණ බලා සුදු වර්ණ ඇඳුමින් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණ බලා පිටත් වන්න.

ටස්මේනියා ප්‍රාන්තය

පුණ්‍ය කාලය

අප්‍රේල් 14 වන අඟහරුවාදා උදේ 07:37 සිට රාත්‍රී 08:25 දක්වා

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් 14 වන අඟහරුවාදා දවල් 02:01 ට.

ලිප ගිනි මෙලවීම හා ආහාර පිසීම

අප්‍රේල් 14 වන දා සවස 02:45 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී ලිප ගිනි මොලවා කිරිබත්, කැවිලි, දී කිරි හා විළඳ පිළියෙළ කර ගැනීම මැනවි.

ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම

අප්‍රේල් 14 වන දා සවස 02:45 ට දකුණු දිශාව බලා රතු වර්ණ වස්ත්‍රයෙන් සැරසී වැඩ අල්ලා, ගනුදෙනු කොට ආහාර අනුභවය සිදු කිරීම මැනවි.

හිස තෙල් ගෑම

අප්‍රේල් 15 වන බදාදා උදේ 07:35 ට පච්ච (කොළ) වර්ණ වස්ත්‍රයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා, කොහොඹ කොළ හා නෙල්ලි මිශ්‍ර තෙල් හිස ගැලවීම සුබයි.

රැකියාව සඳහා පිටත්වීම

අප්‍රේල් 20 වන සඳුදා උදේ 07:16 ට දකුණ බලා සුදු වර්ණ ඇඳුමින් සැරසී කිරිබත් හා එළකිරි මිශ්‍ර කැවිලි අනුභව කොට දකුණ බලා පිටත් වන්න.

!!.... ආයු රක්ඛන්තු ආවඩා ....!!

~~~ 2026 සිංහල අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාටම ප්‍රීතිමත් සහ නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවායි..! SBS සිංහල සේවය ශුභාශිංසන ගෙන එයි....~~.

SBS Sinhala
SBS Sinhala

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now