Source: SBS Sinhalaමිෂෙල් රූත් ගැම්බර්ඩ් ඇමරිකානු ජාතික මහාචාර්ය වරියක්. මානව විද්‍යාඥ වරියක්. එත් ඇයට හොඳින් සිංහල කතාකරන්න පුළුවන්. ඇය SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයට පැමිණ ඇගේ ශ්‍රී ලංකාවේදී සිදුකල පර්යේෂණ හරහා රචිත කෘති පිළිබඳවත් අගේ ලංකාවේ අත්දැකීම් පිළිබඳවත් කතා කළා. මහාචාර්ය Michele Ruth Gamburd ගේ කුඩාකල ලංකාවේ මිතුරිය සහ වර්තමානයේ ඇගේ කෘති සිංහලට පරිවර්තනය කරනු ලබන මෙල්බෙර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ ද මෙම සාච්චාවට සම්බන්ද වුවා. ** චායාරූප නරඹන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මිෂෙල් රූත් ගැම්බර්ඩ් ඇමරිකානු ජාතික මහාචාර්ය වරියක්. මානව විද්‍යාඥ වරියක්. එත් ඇයට හොඳින් සිංහල කතාකරන්න පුළුවන්. ඇය SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයට පැමිණ ඇගේ ශ්‍රී ලංකාවේදී සිදුකල පර්යේෂණ හරහා රචිත කෘති පිළිබඳවත් අගේ ලංකාවේ අත්දැකීම් පිළිබඳවත් කතා කළා. මහාචාර්ය Michele Ruth Gamburd ගේ කුඩාකල ලංකාවේ මිතුරිය සහ වර්තමානයේ ඇගේ කෘති සිංහලට පරිවර්තනය කරනු ලබන මෙල්බෙර්න් වාසී ලේඛිකා ස්වර්ණකාන්ති රාජපක්ෂ ද මෙම සාච්චාවට සම්බන්ද වුවා. ** චායාරූප නරඹන්න පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese