නිපුණතා හිඟයට පුහුණු සංක්‍රමණිකයින් පිලියමක් බව, නිපුණතා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්: ඔක් 07 SBS සිංහල පුවත්

BRENDAN O'CONNOR PRESSER

Federal Minister for Skills and Training Brendan O'Connor speaks to media during a press conference in Melbourne, Thursday, October 6, 2022. (AAP Image/Joel Carrett) NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

සවන්දෙන්න, අද - ඔක්තෝබර් 07 වන සිකුරාදා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • තම රටේ විදේශීය හමුදා කඳවුරක් පිහිටුවීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව සොලමන් දුපත් අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාවට ස්ථිර වෙයි
  • Optus දත්ත සොරකමින් පසු වංචා සම්බන්ධයෙන් වන ආරක්ෂාව ඉහල දැමීමට ඕස්ට්‍රේලියානු රජයෙන් පියවර
  • ඕස්ට්‍රේලියාවේ නිපුණතා ශ්‍රම හිඟයට පුහුණු සංක්‍රමණිකයන් පිලියමක් බව ඕස්ට්‍රේලියානු නිපුණතා අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
  • තුන්වන අදියරේ බදු කප්පාදුව සම්බන්ධයෙන් ලේබර් පක්ෂයේ කැපවීම කණගාටුදායක බව හිටපු ඕස්ට්‍රේලියානු මහබැංකු අධිපතිවරයා පවසයි
  • එක්සත් ජාතීනේගේ 51 වන මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත වෙයි


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service