SKIP TO MAIN CONTENT

හතුරුසිංහගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට මානසික සෞඛ්‍ය ප්‍රශ්න පත්‍රයක් - අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

Sports wrap
Source: SBS

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2017 තරග සාරාංශය, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියාත්මක කළ පළමු පුහුණු සැසිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණ අර්බුදය, 2018 ලෝක පාපන්දු රන් කුසලානය ජනවාරියේදී ශ්‍රී ලංකාවට පැමිණීම මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2017 තරග සාරාංශය, චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ක්‍රියාත්මක කළ පළමු පුහුණු සැසිය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණ අර්බුදය, 2018 ලෝක පාපන්දු රන් කුසලානය ජනවාරියේදී ශ්‍රී ලංකාවට පැමිණීම මෙන්ම ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන ටෙස්ට් තරගාවලිය හා Big Bash T 20 තරගාවලිය පිළිබඳ තොරතුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now