සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන "සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
පොසොන් පෝයට පෙර විපක්ෂයට යාමට හදන පොහොට්ටුව නාමල්, බැසිල් සහ රනිල් නිසා තුනට කැඩෙන ලකුණු: ශ්‍රී ලාංකීය පුවත්

Credit: Daily News
ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන සතියේ ශ්‍රී ලාංකීය පුවත් සමාලෝචනයට සවන්දෙන්න.
Share




