SKIP TO MAIN CONTENT

මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා ඉන්ෆ්ලුවෙන්සා වෛරස ආසාධිතයින් 63000ක් වාර්තා වී ඇත: 'කාලීන විග්‍රහය' මැයි 08

Flu Deaths-Kids
So far this year, 63,000 cases of influenza have been recorded nationally. (AP Photo/Mary Conlon, File) Source: AP / Mary Conlon/AP

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වසරේ දී යාවත්කාලීන කරන ලද වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා වෙනත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී සිටිනවා. කෙසේ උවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු ලෙස පැතිර යාමට කාරනා කිහිපයක් බලපානවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Biwa Kwan

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ වාර්තාගත ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් මේ වසරේ දී යාවත්කාලීන කරන ලද වාර්ෂික ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම මෙය වැළඳීමේ අවදානම අවම කිරීම සඳහා වෙනත් සනීපාරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව විශේෂඥයින් සියලුම ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී සිටිනවා. කෙසේ උවත් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය දරුණු ලෙස පැතිර යාමට කාරනා කිහිපයක් බලපානවා. මේ පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now