Businessmen on the street standing in crowds of walking people: 3D generated image(Getty) Source: Getty / gremlinඕස්ට්‍රේලියාව තුල සමාජ සහජීවන මට්ටම වසර 17ක් තුළ අඩුම මට්ටමකට ලගා වී ඇති බව පැවසෙනවා. තවද මෙය ඕස්ට්‍රේලියානුවන්ගේ ආර්ථිකය, නිවාස, සංක්‍රමණ සහ විදේශ රටවල් සමග ඇති මතබේද සදහාද බලපාන බව පැවසෙනවා. Scanlon පදනමේ වාර්ෂික වාර්තාව මගින් බහු සංස්කෘතිකත්වය කෙරෙහි ආකල්ප බොහෝ දුරට ධනාත්මකව පවතින බව සොයාගෙන ඇති අතර සංක්‍රමණ සහ ප්‍රධාන ආගම් පිළිබඳ අදහස් අඩුවෙමින් පවතින බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Updated
By Rania Yallop, Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාව තුල සමාජ සහජීවන මට්ටම වසර 17ක් තුළ අඩුම මට්ටමකට ලගා වී ඇති බව පැවසෙනවා. තවද මෙය ඕස්ට්‍රේලියානුවන්ගේ ආර්ථිකය, නිවාස, සංක්‍රමණ සහ විදේශ රටවල් සමග ඇති මතබේද සදහාද බලපාන බව පැවසෙනවා. Scanlon පදනමේ වාර්ෂික වාර්තාව මගින් බහු සංස්කෘතිකත්වය කෙරෙහි ආකල්ප බොහෝ දුරට ධනාත්මකව පවතින බව සොයාගෙන ඇති අතර සංක්‍රමණ සහ ප්‍රධාන ආගම් පිළිබඳ අදහස් අඩුවෙමින් පවතින බව පැවසෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.