Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'Tax return' එක සඳහා අයදුම් කිරීමේදී මේ කරුණු ගැනත් දැනගන්න

Tax Return.jpg

Mr. Suren Dharmaratne (supplied), Source: alexsl/Getty Images

2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


2024/2025 මුල්‍ය වර්ෂයේ සිට ක්‍රියාත්මක වන තුන්වන අදියරේ බදු කප්පාදුවේ වාසිය මෙවර බදු ප්‍රතිලාභය (Tax return) සඳහා අයදුම් කිරීම්දී බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට අත්දැකීමට ලැබෙනවා. මේ සම්බන්ධයෙන් සහ බදු ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීම්දී දැන ගතයුතු තවත් කරුණු කිහිපයක් මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


SBS සිංහල සේවය සමඟ මේ සාකච්චාව සඳහා සම්බන්ධ වූයේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වරලත් ගණකාධිකාරී වරයකු සහ බදු උපදේශකයකු ලෙස කටයුතු කරන සුරේන් ධර්මරත්න මහතා.

සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now