SKIP TO MAIN CONTENT

සිඩ්නි කොරෝනා ආසදිතයාට වයිරසය වැළඳුණු ආකාරය තවමත් අබිරහසක්

backpackers at a COVID-19 testing clinic in the Bondi Pavillion
Source of Sydney man's COVID-19 infection still a mystery Source: AAP

මාස ගණනකට පසුව සිඩ්නි නුවර ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු හමුවීම, ආසාදනය වී තිබියදී ඔහු සංචරණය කළ ස්ථාන, ප්‍රමාද වූ කොරෝනා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම, ඉන්දියාවේ සිරවී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ව ඉන්දීය සංචාරක තහනම නිසා තුන්වැනි රටකට යැවීම පිළිබඳ තොරතුරු රැගත් මැයි 06 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Peggy Giakoumelos

Source: SBS

Skip to podcast episode content

මාස ගණනකට පසුව සිඩ්නි නුවර ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු හමුවීම, ආසාදනය වී තිබියදී ඔහු සංචරණය කළ ස්ථාන, ප්‍රමාද වූ කොරෝනා එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම, ඉන්දියාවේ සිරවී සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ව ඉන්දීය සංචාරක තහනම නිසා තුන්වැනි රටකට යැවීම පිළිබඳ තොරතුරු රැගත් මැයි 06 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now