දකුණු ඕස්ට්‍රේලියාව දින 6 ක් lockdown වෙද්දී වික්ටෝරියා ප්‍රාන්තයත් දොරටු වසයි නිව් සවුත් වේල්ස් පමණක් දකුණු ඔස්ට්‍රේලියාවට විවෘතයි

Güney Avustralya Başbakanı Steven Marshall. Source: AAP
දකුණු ඕස්ට්‍රේලියාව දින 6 ක් lockdown තත්වයකට යාම සමග වික්ටෝරියා ප්‍රාන්තය සිය දේශසීමා වසාදැමීම සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පමණක් දකුණු ඔස්ට්‍රේලියාවට විවෘතව පැවතීම පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන කාලීන විශේෂාංගය
Share