මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ප්‍රධාන කාර්‍යභාරය ගැන කියන සභාපති එරාන් වික්‍රමරත්න
- අපේ ක්‍රිකට් ගැන ගැරී කර්ස්ටන් කිව්ව දේ ගැන කියන කමිටු සාමාජික සිදත් වෙත්තමුණි
- හිටපු වේග පන්දු යවන ක්‍රීඩක කපිල විජේගුණවර්ධන ගේ සභාපතිත්වයෙන් නව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවක්
- අගෝස්තු මස ඉන්දියාව සමග ටෙස්ට් තරග 02 ක්
- මධ්‍යම සහ දකුණු ආසියානු සත් සාමාජික රග්බි ශූරතා ශ්‍රී ලංකාවට
- රග්බි පිරිමි නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර දැක්වූ අදහස්
- රග්බි කාන්තා නායිකා චරණි ලියනගේ දැක්වූ අදහස්
- ශ්‍රී ලංකා - හොංකොං රග්බි තරගය ඉරිදා කොළඹ දී
- අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තොරතුරු
- වයස 44 දී 6 වන පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට යන චින්තන විදානගේ
- නදීශා ලේකම්ගේ හෙල්ල විසි කිරීමෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට
- ඉන්දියාවේ චෙන්නායි නුවරින් ඇරඹෙන මෙවර BBL තරගාවලිය
- කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියට ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






