ක්‍රීඩා විග්‍රහය: අන්තර් පාසල් ලීග් රග්බි ශුරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට / ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඔලිම්පික් යන්න පුළුවන් ද? / ඔස්ට්‍රේලියාවේ තීරණාත්මක FIFA තරගය

A promotional graphic for an Australia vs Egypt football match shows an Egyptian player in a red jersey pointing upward beside an Australian player in a yellow Socceroos jersey smiling in front of a crowd of fans dressed in green and gold.
A graphic illustration created on Monday, June 29, 2026 featuring Egypt's captain and star player Mohamed Salah on the left, and Socceroo Nestory Irankunda on the right, with Australian supporters in the background. Egypt and Australia are set to go head to head on Saturday in their first match on the knockout stage. (AAP Image/Susie Dodds) NO ARCHIVING Source: AAP / Susie Dodds/ AAPGRAPHICS

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර දෙවන ටෙස්ට් තරගය හෙට
  • ලඟදීම සිදු වන ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනය ගැන කියන පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න
  • කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව මූලික වටයෙන් ඉවතට
  • ඉන්දීය ක්‍රිකට් පිල අගෝස්තු මස දී ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාවට
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ඔලිම්පික් යන්න පුළුවන් ද ?
  • අන්තර් පාසල් ලීග් රග්බි ශුරතාව මහනුවර ත්‍රිත්ව විදුහලට
  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තොරතුරු
  • ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන වටයට
  • කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට යන ඔස්ට්‍රේලියාව
  • 2028 ඔලිම්පික් තරගාවලියට ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ඕෂනියා කලාපයෙන් සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now