අද විග්‍රහයෙන්
- නුවන් තුෂාර ක්‍රිකට් ආයතනය ට එරෙහිව අධිකරණයට
- ගැරී කර්ස්ටන් ට දයාසිරි ස්තූති කළ හේතුව
- නවසීලන්ත A ක්‍රිකට් පිලට එරෙහිව ශ්‍රී ලංකා A පිල එක්දින තරගාවලිය ජය ගනී
- ශ්‍රී ලංකා මීටර 400 සහාය දිවීමේ කණ්ඩායම ලෝක ශූරතා සහාය දිවීමේ තරගාවලියට සුදුසුකම් ලබයි
- ශ්‍රී ලංකා හොකී පිල ආසියානු ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබයි - වසර 20 කට පසුව බංගලිදේශය පරාජය කරයි
- මහනුවර ත්‍රිත්ව විදුහල ජනාධිපති රග්බි කුසලානය හිමිකර ගනියි
- ඉතිහාසයේ පළමු වතාවට උතුරෙන් පැමිණි පාපන්දු කණ්ඩායමක් ජාතික ශූරතාවක් දිනයි
- වසර 08 කට පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සිම්බාබ්වේ තරග සංචාරයක
- ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල කොදෙව් එක්දින තරගාවලිය 3 -0 ක් ලෙස ජය ගනී
- අලානා කිංග් එක්දින පන්දු යවන්නියන් අතර ප්‍රථම ස්ථානය ට
- වයස 19 න් පහල කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
- ඔස්ට්‍රේලියානු තණතීරු වල අභියෝගයට සූදානම් 16 හැවිරිදි ශ්‍රී ලංකා යොවුන් පිලේ නායිකා චමුදි ප්‍රමෝදා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.








