Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: එක්දින නායකයා කුසල් මෙන්ඩිස්? උප නායකත්වයේත් වෙනසක්?/ ශම්මි ඉල්ලා අස් වූ හේතුව / රත්මලාන බිහිරි විදුහලට ඓතිහාසික පැසිපන්දු ජයක්

SBS Sinhala Kusal Mendis Shammi Silva Ratmalana Delf School Sri Lanka Cricket Rangana Seneviratna.jpg

(L) Media reports speculate that Kusal Mendis could be named the new ODI captain, along with possible changes to the vice-captaincy. (Top R) The Sports Minister reveals why Shammi Silva resigned. (Bottom R) The basketball team of the School for the Deaf, Ratmalana, recorded a historic victory in the U15 Basketball Tournament organised by the Sri Lanka Schools Basketball Association. (Inset image C) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Sri Lanka Cricket/ The School for the Deaf, Ratmalana.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Rangana Seneviratne

Source: SBS


Share this with family and friends


මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්

  • එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස් ට? - උප නායකත්වයේත් වෙනසක්?
  • ශම්මි ඉල්ලා අස් වූ හේතුව පැහැදිලි කරන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
  • නවසීලන්ත කාන්තා A ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය - ශ්‍රී ලංකා A නායිකා සත්‍යා සංදීපනී දැක්වූ අදහස්
  • අන්තර් පාසල් ලීග් රග්බි ශුරතාවලියේ තොරතුරු
  • 20 වෙනි "රන් මහා සටන" ජය පරාජයෙන් තොරව අවසන් වෙයි
  • 2028 ඔලිම්පික් තරගාවලියට 146 ක සංචිතයක්
  • රත්මලාන බිහිරි විදුහලට ඓතිහාසික පැසිපන්දු ජයක්
  • පාකිස්තාන සහ බංග්ලාදේශ තරගාවලි සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි
  • ICC වාර්ෂික කාන්තා කණ්ඩායම් වර්ගීකරණයේ අංශ තුනේම පෙරමුණ ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිලට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now