ක්‍රීඩා විග්‍රහය: වෙනස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් මුල් පුටුව / ඔලිම්පික් මුල් පුටුව අසංග සෙනෙවිරත්නට / රුමේෂ් සහ නිපුනි රනින් දිනයි

SBS Sinhala Rangana Senevirathna Eran Wickramaratne Olympic Sri Lanka Cricket Rumesh Tharanga Nipuni Wasana.jpg

(L) Eran Wickramaratne assumed duties as Chairman of the newly formed Sri Lanka Cricket Restructuring Committee. (Top R) Asanga Seneviratne was elected President of the National Olympic Committee of Sri Lanka. (Bottom R) Nipuni Wasana and Rumesh Tharanga won gold at the Asian Beach Games in China and the Kip Keino Classic in Kenya. (Inset image C) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook pages of Sri Lanka Cricket/ National Olympic Committee of Sri Lanka/ Rumesh Tharanga.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • නව ක්‍රිකට් පරිවර්තන කමිටුව පිළිබඳ අදහස් පල කල ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ පරිවර්තන කමිටු සභාපති එරාන් වික්‍රමරත්න
  • බංගලිදේශය පරදා T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට
  • ශ්‍රී ලංකා A පිල නවසීලන්ත A පිලට එරෙහිව විශිෂ්ට ක්‍රිකට් ජයක්
  • ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමෙන් නවසීලන්ත කි.ග්‍රෑ. 85 ට අඩු බර පංතියේ රග්බි කණ්ඩායම ට ප්‍රබල අභියෝගයක්
  • රුමේෂ් තරංග ට කෙන්යාවේ දී තවත් රන් පදක්කමක් - ඔලිම්පික් බලාපොරොත්තු ගැන රුමේෂ් තරංග කතා කරයි
  • ක්‍රිකට් ආයතනයෙන් රුමේෂ් තරංග ට කෝටියක්
  • 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව ට රන් පදක්කමක්
  • ඉදිරි වසර 4 ක ඔලිම්පික් මුල් පුටුව අසංග සෙනෙවිරත්න ට - ඔලිම්පික් දිනන සැලැස්ම නව සභාපති හෙලි කරයි
  • මිචෙල් ස්ටාර්ක් ආබාධයෙන් පසුව IPL පිටියට
  • 2028 ඔලිම්පික් සිහිනය දකින ස්ටීව් ස්මිත්
  • ස්මිත්ගෙන් පාකිස්තානයේ දී වේගවත් ශතකයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now