මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- එක්දින සහ T20 නායකත්වයට පත් වූ කුසල් මෙන්ඩිස් දැක් වූ අදහස්
- කමිදු මෙන්ඩිස් කණ්ඩායම් තුනේම උප නායකත්වයට
- ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරගාවලිය එලඹෙන 03 වනදා සිට
- තේරීම් කමිටුවෙන් ඉවත් කිරීම ලිඛිතව දෙන්නයි ප්‍රමෝද්‍ය කියයි
- ක්‍රිකට් ආයතනයට තවමත් බලපෑම් සිදු වන බව කියන හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි සහ හරීන්
- නව තේරීම් කමිටුව පත් කලේ කවුද ? ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ කරන පැහැදිලි කිරීම
- හොංකොං රග්බි පිලට ශ්‍රී ලංකාව හමුවේ තියුණු ජයක්
- අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තොරතුරු
- වයස 18 න් පහල දකුණු ආසියානු පැසිපන්දු තරගාවලිය ශ්‍රී ලංකාවේ දී
- තරුශි අභිශේකාට ආසියානු යොවුන් රන් පදක්කමක්
- 2027 ලෝක කුසලානයට පෙර ඔස්ට්‍රේලියාවට ටෙස්ට් තරග 20 ක් එක්දින තරග 9 ක් හා T20 තරග 5ක්
- හදිසියේ වෙනස් වූ ඔස්ට්‍රේලියානු එක්දින ක්‍රිකට් නායකත්වය
- තම ප්‍රමුඛත්වය ඔස්ට්‍රේලියානු පිල බව පැට් කමින්ස් කියයි
- ලෝක කුසලානයට සූදානම් වන ඔස්ට්‍රේලියානු පාපන්දු පිල
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






