මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරගාවලිය
- ICC කමිටු රැස්වීමට ශ්‍රී ලංකාව ට ආරාධනා නොලැබුනේ ඇයි? - ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැහැදිලි කරයි
- ක්‍රීඩකයින් 46 දෙනෙකුට නව ක්‍රිකට් කොන්ත්‍රාත්තු - LPL තරගාවලිය සදහා ප්‍රධාන කාණ්ඩ 3 ක් යටතේ ක්‍රීඩකයින් කාණ්ඩ කෙරේ
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල T-20 ලෝක කුසලානය සදහා පිටත්ව යයි - නායිකා චමරි අතපත්තු දැක් වූ අදහස්
- තවත් ක්‍රීඩා සංගම් 03 ක් ක්‍රීඩා ලේකම් යටතට
- ඩයමන්ඩ් ලීග් පිටියත් ජය ගත් රුමේෂ් තරංග
- ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 08 ක් - රනින් දිනූ තරුශි අභිශේකා සහ ඩිලන්මා රන්සිනි දැක් වූ අදහස්
- ප්‍රංශයේ දී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි පිල
- අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තොරතුරු
- ඔස්ට්‍රේලියා - පාකිස්තාන එක්දින තරගාවලියේ තොරතුරු
- ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
- මෙක්සිකෝව හමුවේ පරාජය වූ ඔස්ට්‍රේලියාව ස්විස්ටර්ලන්ත තරගයට සූදානම් වෙයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






