මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.
අද විග්‍රහයෙන්
- වසර 23 කට පසුව කොදෙව් දේශයේදී ලැබූ එක්දින ක්‍රිකට් තරගාවලි ජය
- කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹේ
- ක්‍රීඩිකාවන්ගේ චිත්ත ධෛර්ය නංවන්න සංගක්කාර සහ මහනාම කියූ දේ
- භූතානය සමග සුහද පාපන්දු තරගයේ ජය ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකාව පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල ස්ථාන 4 ක් ඉදිරියට
- ශ්‍රී ලංකා A , ඉන්දීය A , ඇෆ්ගනිස්තාන A තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
- කොදෙව් ඇකඩමි ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර සිව්දින ක්‍රිකට් තරගය
- අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය
- රුමේෂ් තරංග ශ්‍රේණිගත කිරීම් වල තුන්වන ස්ථානය ට
- FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඇරඹේ - ඕස්ට්‍රේලියානු පිලේ පලමු තරගය ඉරිදා - ඇමරිකාව තුල පෙර නොවු විශේෂ ආරක්ෂාවක්
- බංගලිදේශය හමුවේ ඔස්ට්‍රේලියාව පලමු එක්දින ක්‍රිකට් තරගාවලි පරාජය ලබයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






