Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ක්‍රීඩා විග්‍රහය: අපි ජාතිය, ආගම, පක්ෂය සලකන්නෙ නෑ - ක්‍රීඩා ඇමති / හෙල්ල විසි කර රිදියෙන් දිනූ සුමේධ සහ නදීෂා / ඔස්ට්‍රේලියාවේ දී ස්කොෂ් පිටිය ජයගත් සිතුම්ලි

SBS Sinhala Rangana Senevirathna Eran Wickramaratne Sumedha Ranasinghe Nadesha Sithumli Mendis Sri Lanka Cricket.jpg

(L) Eran Wickramaratne receives the appointment letter as Chairman of the Sri Lanka Cricket Restructuring Committee from Sports Minister Sunil Kumara Gamage. (Top R) Nadeesha Lekamge and Sumedha Ranasinghe clinched silver medals in the women’s and men’s javelin throw events at the Asian Throwing Championships held in Mokpo, Korea. (Bottom R) Fifteen-year-old Sithumli Mendis excels in two junior squash tournaments held in Melbourne, Australia. (Inset image C) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Official Facebook accounts of Sunil Kumara Gamage and Nadeesha Dilhani Lekamge/ Sithumli Mendis.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ඇත්තම කාර්‍ය්භාරය ගැන කියන ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
  • ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් T20 ශ්‍රේණිගත කිරීම් වල ඉහළ නගිද්දී පල්ලම් බහින ක්‍රීඩකයෝ
  • ආසියානු විසි කිරීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව ට රිදී පදක්කම් 2 ක් ගෙනා සුමේධ රණසිංහ සහ නදීෂා ලේකම්ගේ
  • පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව ට රිදී ලෝකඩ පදක්කම් 16 ක්
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට බංග්ලාදේශයේ දී එක්දින සහ T20 තරගාවලි ජයක්
  • ලෝක කුසලානයට පෙර වෙනස් විය යුතු දේ ගැන කියන නායිකා චමරි අතපත්තු
  • නවසීලන්ත කි.ග්‍රෑ. 85 ට අඩු බර පංතියේ රග්බි පිල තරග දෙකම ජය ගනී
  • ඔස්ට්‍රේලියා සහ ඕෂනියා කනිෂ්ඨ විවෘත ස්කොෂ් තරගාවලියේ දස්කම් දැක් වූ සිතුම්ලි මෙන්ඩිස්
  • ICC වාර්ෂික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඔස්ට්‍රේලියාව පෙරමුණේ
  • ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ඔස්ට්‍රේලියානු පිලේ සූදානම

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now