ක්‍රීඩා විග්‍රහය: චීන තායිපේ පැරදූ ශ්‍රී ලංකා පාපන්දු ශූරයින් - රාජකීයන් හා ත්‍රිත්වයන් ගැටෙන ජනපති කුසලාන රග්බි අවසන් තරගය හෙට - වාර්තා අලුත් කරන රුමේෂ් තරංග

SBS Sinhala Sri Lanka Football Rugby Rumesh Tharanga Royal Trinity Rangana Senevirathna.jpg

(L) Sri Lankan footballers pose for a group photo after finishing their AFC Asian Cup Saudi Arabia 2027™ Qualifiers Final Round Group D campaign in impressive style, securing a 3–1 win over hosts Chinese Taipei at Taipei Municipal Stadium. (Top R) Royal and Trinity will face off this weekend in the President’s Trophy final of the Inter-School Rugby Knockouts. (Lower R) Javelin thrower Rumesh Tharanga set a new record with a superb 89.37m throw at the Champions Track and Field meet in Diyagama, registering a world-leading mark for the season. Inset image (Mid Center) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Football Sri Lanka/ Sri Lanka Rugby/ Rumesh Tharanga.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ක්‍රීඩකයින් 19 දෙනෙකු අසමත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාව
  • නුවන් තුෂාර ගිසිසුමෙන් ඉවත් වෙයිද? මතීශ පතිරණ ලබන සතියේ IPL යයිද?
  • රුමේෂ් තරංග නැවතත් ලොව හොඳම දක්ෂතාව වාර්තා කරයි
  • පිරිමි මීටර 400 සහාය දිවීමේ කණ්ඩායම යළි ජාත්‍යන්තර අවධානයට
  • 2027 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුදුස්සන් තේරීමේ තරග මේ දින වල - චීන තායිපේ පරදා ශ්‍රී ලංකාව ට විශිෂ්ට ජයක්
  • රාජකීය - ත්‍රිත්ව ජනාධිපති කුසලාන අවසන් මහා රග්බි තරගය හෙට
  • යලි පිබිදෙන රග්බි ගැන ඇමති කියන කතාව
  • අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය කෝල්ට්ස් පිලට
  • වයස 36 දී 38 වන පළමු පෙල ශතකය සමගින් ශාරීරික යෝග්‍යතාව සමත් වූ දිනේෂ් චන්දිමාල්
  • 15 වන වරටත් Shefield ශූරතාවය Western Australia පිලට
  • ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල කොදෙව් එක්දින තරගාවලියත් ජය ගනියි
  • ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව එක්වන වයස 19 න් පහල කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදුදා සිට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now