ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා, නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත සහ නවසීලන්තයේ ශ්‍රී ලංකික සංවිධාන එකමුතුව පිහිටුවා ගත් Sri Lanka Covid Aid වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතයෙන් පිඩාවට පත්වුණු ජනතාවට සිදුකරන සුභසාධන වැඩසටහන පිළිබඳව තොරතුරු SBS සිංහල සේවයට සඳහන් කිරීමට සම්බන්ද වූයේ Sri Lanka Covid Aid සංවිධානයේ කැඳවුම්කරු ලයනල් බෝපගේ මහතා.
සවන්දෙන්නSBS සිංහලසේවයට,
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ඕස්ට්‍රේලියානුවේලාවෙන්පෙරවරු11සිට
- ගුවන්විදුලියෙන්93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේchannel 38 (සියලුමප්රාන්තසඳහා)
- අන්තර්ජාලයෙන්සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේDownload කරගන්න
** ඕස්ට්‍රේලියාවේකාලීනතොරතුරුඉක්මනින්දැනගැනීමටපිවිසෙන්නSBS සිංහලසේවයේFacebook පිටුවට www.facebook.com/sbssinhala
Share






