Source: Daily Newsශ්‍රී ලංකා පිළේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යාම, ශ්‍රී ලංකාවේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය සමහ පැවැත්වු තරග ප්‍රතිඵල, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 3 වන එක් දින තරගය, ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය සහ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ශ්‍රී ලංකා පිළේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යාම, ශ්‍රී ලංකාවේ 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව සහ අයර්ලන්තය සමහ පැවැත්වු තරග ප්‍රතිඵල, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 3 වන එක් දින තරගය, ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය සහ ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.