ලංකාවේ ගුවන් තොටුපොළ විවෘත කරන දිනයක් තවම නැති අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදෙස් ක්‍රීඩකයින් ද සමග LPL පැවැත්වීමට සැරසෙයි

Source: Facebook/SLC
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share