T20 ලෝක කුසලානය ඉලක්ක කර වේග පන්දුවට අක්‍රම්ගේ සහ Power Hitting සඳහා Julian Wood ගේ සහය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසෙයි.

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share