ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ ආබාධ ගැන ලෝකයේම වපර ඇස යොමුවූ අතරේ 2021 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කාල සටහන එළි දකියි

Dhananjaya de Silva, who suffered a ‘Thigh Strain,’ while batting in the 01st Test Match vs South Africa Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share