Source: Sri Lanka Cricketඑංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, ICC දූෂණ මර්දන ඒකකයෙන් නුවන් සොයිසාට එල්ලවූ චෝදනා, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඇති දූෂණ,20-20 කාන්තා ලෝක කුසලාන තරගවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය, ICC දූෂණ මර්දන ඒකකයෙන් නුවන් සොයිසාට එල්ලවූ චෝදනා, ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ඇති දූෂණ,20-20 කාන්තා ලෝක කුසලාන තරගවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.