එංගලන්ත ටෙස්ට් තරගාවලියට අලුත් ක්‍රීඩකයින් 6 දෙනෙකු කැඳවන අතරේ විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර නොදීමට තීරණය කෙරේ

Source: Facebook/ Sri Lanka Cricket
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share