SKIP TO MAIN CONTENT

අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කල "ගින්නෙන් උපන් සීතල" ඔස්කාර් සම්මාන උළෙලේ තරගකාරී අංශයට

The Frozen Fire Sri Lankan movie poster
Source: Anuruddha Jayasinghe

ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කල "ගින්නෙන් උපන් සීතල" (The Frozen Fire) චිත්‍රපටයට ඔස්කාර් සම්මාන උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාවක් උදා වී ඇති අතර ඒ පිළිබද SBS සිංහල වැඩසටහන අනුරුද්ධ ජයසිංහ මහතා සමග කල කතා බහක්. ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් මේ අයුරින් ඔස්කාර් සම්මාන උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගත් ප්‍රථම වතාව මෙයයි.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කල "ගින්නෙන් උපන් සීතල" (The Frozen Fire) චිත්‍රපටයට ඔස්කාර් සම්මාන උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාවක් උදා වී ඇති අතර ඒ පිළිබද SBS සිංහල වැඩසටහන අනුරුද්ධ ජයසිංහ මහතා සමග කල කතා බහක්. ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් මේ අයුරින් ඔස්කාර් සම්මාන උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගත් ප්‍රථම වතාව මෙයයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now