Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

2019 ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් එක් දින තරග 7 ක් පමණයි.

Sri Lanka has only 7 ODI games before the 2019 World Cup.

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා නව ක්‍රීඩා ඇමතිගේ ක්‍රීඩාව පිළිබඳ ඉදිරි සැලසුම්, 2020 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා සෘජුව ඇතුළත්වීමේ වරම ශ්‍රී ලංකාවට අහිමිවීම, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගය සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා නව ක්‍රීඩා ඇමතිගේ ක්‍රීඩාව පිළිබඳ ඉදිරි සැලසුම්, 2020 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයේ පළමු වටයේ තරග සඳහා සෘජුව ඇතුළත්වීමේ වරම ශ්‍රී ලංකාවට අහිමිවීම, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් තරගය සහ ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now