SKIP TO MAIN CONTENT

මහේලව ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු ලෙස බෙදාගන්න ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයක්.

Sri Lanka & India both seek Mahela as the Head Coach
Source: Daily News

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගත වෙනස්කම්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමතිගේ නියෝගය, ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක් දින තරගාවලිය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුමාර් ධර්මසේන ගේ ආන්දෝලනාත්මක තීන්දුව මෙන්ම දැල් පන්දු ලෝක කුසලානය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගත වෙනස්කම්, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවන් ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඉල්ලා අස්වන ලෙස ක්‍රීඩා ඇමතිගේ නියෝගය, ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක් දින තරගාවලිය, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුමාර් ධර්මසේන ගේ ආන්දෝලනාත්මක තීන්දුව මෙන්ම දැල් පන්දු ලෝක කුසලානය. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now