SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකාව නව ව්‍යාපාර ආයෝජනයට හොඳ තෝතැන්නක් : අමාත්‍ය ෆයිසර් මුස්තාපා සහ කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති SBS සිංහල සේවයට කියයි...

SBS
SBS Source: SBS

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින්ට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ආයෝජනයට ඇති අවස්ථා විමසීම සඳහාත් ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලංකික සහ අනෙකුත් ජාතීන්ට අයත් ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති අවස්ථා පිළිබඳවත් තොරතුරු හුවමාරු කරගැනීමේ අභිලාෂයෙන් විශේෂ ව්‍යාපාරික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ සිට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දුත පිරිසක් පසුගියදා මෙල්බර්න් බලා පැමිණියා. එම කණ්ඩායමට අයත් විශේෂ නියෝජිතයින් දෙදෙනෙක් එම ව්‍යාපාරික හමුවේ පසුකථනයක් සඳහා SBS සිංහල වැඩසටහනට සම්බන්ධ වුනා. සාකච්චාවට පැමිණි ආරාධිතයින් වත්මන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කොළඹ වාණිජ මණ්ඩලයේ වත්මන් සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සාකච්චාව මෙහෙයවීම දිල්රුක්ෂි විජේසුරිය (SBS සිංහල අංශය)

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයින්ට ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාර ආයෝජනයට ඇති අවස්ථා විමසීම සඳහාත් ඕස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලංකික සහ අනෙකුත් ජාතීන්ට අයත් ව්‍යාපාරිකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඇති අවස්ථා පිළිබඳවත් තොරතුරු හුවමාරු කරගැනීමේ අභිලාෂයෙන් විශේෂ ව්‍යාපාරික හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ සිට විශේෂ රාජ්‍ය තාන්ත්‍රික දුත පිරිසක් පසුගියදා මෙල්බර්න් බලා පැමිණියා. එම කණ්ඩායමට අයත් විශේෂ නියෝජිතයින් දෙදෙනෙක් එම ව්‍යාපාරික හමුවේ පසුකථනයක් සඳහා SBS සිංහල වැඩසටහනට සම්බන්ධ වුනා. සාකච්චාවට පැමිණි ආරාධිතයින් වත්මන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කොළඹ වාණිජ මණ්ඩලයේ වත්මන් සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මහතා සාකච්චාව මෙහෙයවීම දිල්රුක්ෂි විජේසුරිය (SBS සිංහල අංශය)

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now