SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න
Commonwealth පදක්කම් 3ක් ලබා ලංකාව 24 වෙනි තැන ලබද්දී 124ක් ලබා ඔස්ට්‍රේලියාව පළමු තැනට: සතියේ ක්‍රීඩා විග්‍රහය

Gold medalist Kenya's Ferdinand Omanyala (left) and bronze medalist Sri Lanka's Yupun Abeykoon on the podium for the Men's Men's 100m, as silver medalist South Africa's Akani Simbine failed to show at Alexander Stadium on day seven of the 2022 Commonwealth Games in Birmingham. Picture date: Thursday August 4, 2022. Credit: AAP Image/Martin Rickett/PA
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න.
Share