SKIP TO MAIN CONTENT

එක් දින තරග වලදී ශ්‍රී ලංකාව පැපුවා නිව් ගීනියාවටත් වඩා පහළට.

Sri Lanka Cricket
Source: Facebook

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා පිළේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය, ICC දූෂණ මර්දන ඒකකය ශ්‍රී ලංකාවට ලබා දුන් දින 15 සහන කාලය, ක්‍රිකට් දූෂණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශ සහ ඉදිරි සැලසුම්, මලින්ද පුෂ්පකුමාරගේ පන්දු යැවීමේ නව වාර්තාව, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක් දින තරගාවලිය, ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය සහ ලබන සතියේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා පිළේ නවසීලන්ත සංචාරය, ශ්‍රී ලංකා පිළේ එළඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය, ICC දූෂණ මර්දන ඒකකය ශ්‍රී ලංකාවට ලබා දුන් දින 15 සහන කාලය, ක්‍රිකට් දූෂණ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රීඩා ඇමතිගේ ප්‍රකාශ සහ ඉදිරි සැලසුම්, මලින්ද පුෂ්පකුමාරගේ පන්දු යැවීමේ නව වාර්තාව, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන එක් දින තරගාවලිය, ඔස්ට්‍රේලියාවේ Big Bash League තරගාවලිය සහ ලබන සතියේදී ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය පිළිබඳව තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now