ලංකාවේ කොරෝනා මඩින්න ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක - ක්‍රීඩිකාවෝ පෙරට එන අතරේ ඉතිහාසයේ පළමු වරට ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් කල් දමයි

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share