අකිල ධනංජය පිට දඟ පන්දුවෙන් පා දඟ පන්දුවට හැරෙද්දී ශ්‍රී ලංකාවේ T20 නායකත්වය මැතිව්ස්ට දීමට සැරසෙයි

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share